Colombo Today Local News

ඒකාබද්ධයේ බෙදීමක් තියනවා.. හිට්ලර්ට අපි කොහෙත්ම කැමති නෑ – වාසු

හිට්ලර් පන්නයේ පාලනයක් පසුගිය සමයේ පෙන්නුම් කළ බවත් එය භයානක බවත් සඳහන් කරන මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ පැහැදිලි ලෙස මහින්ද පිල තුළ බෙදීමක් හටගෙන ඇති බවයි.

“නෑ ඒකාබද්ධ විපක්ෂය තුළ එක මතයක් නැහැ. අපි ඉන්නේ එක හඩකින්. හිට්ලර් ගැන පෙන්නපු ආදර්ශය ඉතාම භයානකයි. වැරදියි. අනික් කට්ටිය මොනව කියනද කියන එක වෙනස්. ඒකයි මම කිවිවේ මත භේදයක් තියෙනවා, දෙපැත්තක් තියෙනවා. ඒක තමයි ලොකුම අවාසනාව.

හිට්ලර් වෙනුවෙනුත් යම් අදහස් දැක්වීමක්, කණ්ඩායමක් ඉන්නවනම් ඒක ෆැසිස්ට්වාදයේ කුළී කාර කමක්…” යැයි එහිදී වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/2002508333142748/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

අනුරාධපුරයේ වෙළදසැල් වසති

colombotoday

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් දෙකක් කෙටුම්පත් කරමින් පවතී – රනිල් වික්‍රමසිංහ

Admin

නඩු විභාගය සදහා දිගු කාලයක් ගතවෙලා නඩු භාන්ඩ විනාශ වීම සලකලයි මේ තීරනය ගයත්තෙ -අමාත්‍ය විජේදාස රාජපක්ෂ

Admin

ගොවීන්ට පොහොර ගන්න වවුචර් පතක්

colombotoday

වරාය නගර පනතේ ජන්ද විමසීමේ චෝදනා ගැන පරීක්ෂණ

colombotoday

ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි අරඹන්න තීරණයක්

Admin