Colombo Today Local NewsCovid 19

කොලඹ සුපිරි නිවාස සංකීර්ණයකින් කොරෝනා.. වසා දමයි

කොළඹ යුනියන් පෙදෙසේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු වාර්තා වීමත සමග එම ගොඩ නැගිල්ල සම්පුර්ණ නිරෝධායනයට ලක් කර හුදෙකලා කර තිබෙනවා.

නිවාස සංකීර්ණයේ එක කුලුනක 27 වැනි මහලේ නිවසක කාන්තාව සහ එම පවුලේ රියැදුරාට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ආසාදිතයන් දෙදෙනා මේ වන විට හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නිවෙස් හිමි ව්‍යාපාරිකයා හා පුතුද ​රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් ඊයේ (12 )දින PCR පරීක්ෂණයට ලක්කර තිබුණා.

මෙලෙස හුදෙකලා කිරීමට හේතුව වී තිබෙන්නේ එම ගොඩනැගිල්ලේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් රැසක් ජීවත් වීම බව කොවිඩ් 19 මර්ධනය කිරීම පිලිබඳ ජාතික මධ්‍යස්ථානය පැවසුවා.

Related posts

සමාජ ජාලා සහ වෙබ් අඩවි අවහිර කිරිම ගැන ජනාධිපතිවරයාව පැසසුවේ කවුද? වහාම රටට හෙළිකරනු!

colombotoday

උසස් පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

පාස්කුදා ප‍්‍රහාරයට වගකිව යුත්තේ රටේ පාලකයන් – මැල්කම් රංජිත් කාදිනල්තුමා

colombotoday

ශ්‍රී ලංකාව තුල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද සිට

colombotoday

පක්ෂ විවස්තාවට අනුව ජනාධිපතිවරණයට එනවා – කරූ ජයසූරියගෙන් නිවේදනයක්

colombotoday

“එදා වගේම අදත් අපි රණවිරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවා.. අත නොතබනු” – ඇමති චම්පික

colombotoday