Colombo Today Local News

කොම්පඤ්ඤවීදිය පල්ලියට කඩු ලබාදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට…

කොම්පඤ්ඤවීදිය මුස්ලිම් පල්ලියකින් කඩු 46ක් සොයා ගැනීමේ සිදුවීමටක අදාළව කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී නූර්දින මොහොමඩ් තාජුඩීන් නැමැති සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඊයේ (26දා) කොම්පඤ්ඤවීදියේ මුස්ලිම් පල්ලියකින් මෙම කඩු සොයා ගනු ලැබීය.

Related posts

මරණින් කෙළවර වු පිය පුතු ගැටුම

colombotoday

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

colombotoday

CEPA එපා, කියූ රජයේ වෙදැදුරු සංගමයට එරෙහිව මර්ධනයක්!

colombotoday

දේශීය කාබනික කෘමිනාශක නිපදවීමට මිලියන 35000ක්

colombotoday

දහම් පාසල අනිවාර්යය කළ යුතුයි – නමට බෞද්ධකම වැඩක් නෑ

colombotoday

මැතිවරණ කොමිසම පත්කරයි, සභාපති මහින්දමයි

colombotoday