Colombo Today Local News

කොටින්ගේ ආයුධ 5000ක් මුස්ලිම් ඇමතිලාට – හෙළිදරව් කළ හිටපු කොටි සාමාජිකයන් CID කැදවයි – රදවාගෙන ප්‍රශ්න කරයි….

කොටි සංවිධානය සතුව තිබූ ආයුධ පන්දහසක් මුස්ලිම් ඇමතිවරුන් කිහිප දෙනෙකු අතට පත්වී ඇතැයි හෙළිදරව් කළ පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන්ගේ පක්ෂයේ සාමාජිකයන් අද කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසය වෙත කැදවා තිබෙනවා.

මේ වන විට පැය දෙකකට ආසන්න කාලයක් ඔවුන් රදවාගෙන ප්‍රශ්න කරන බවයි වාර්තා වන්නේ.

පසුගිය අගොස්තු මාසයේදී එම පක්ෂයේ සාමාජිකයන් මාධ්‍ය හමුවත් පවත්වමින් හෙළිදරව් කළේ, කොටි සංවිධානය සතුව තිබූ අවි ආයුධ තොගයක් මුස්ලිම් ඇමතිවරුන් සහ සංවිධාන අතර පත්ව ඇති බවයි.

https://colombotoday.com/ltte-%E2%81%A3%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B7%80-%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92-%E0%B6%85%E0%B7%80%E0%B7%92-%E0%B6%85%E0%B7%8F%E0%B6%BA%E0%B7%94%E0%B6%B0-%E0%B6%B8%E0%B7%94%E0%B7%83/

Related posts

ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 12ක් ලංකාවට හයිබ්‍රිඩ් යුද අධිකරණයක් ඉල්ලයි

colombotoday

කොණ්ඩයා නිදොස් කොට නිදහස්

colombotoday

මෙරට දුෂිතම ගඟ කැළණි ගඟ බවට අනාවරණයක්

colombotoday

ගම්පහ කොල්ලයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

colombotoday

මිලියන 300ක කොකේන් සමග කෙන්යා ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට..

Admin