Colombo Today Local News

කාදිනල් වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කාරයන්.. කතෝලික ආගම මිනී මැරුවා.. මගේ ස්ථාවරය වෙනස් නෑ…

කතෝලික ආගම හා අගරදගුරුතුමන් සම්බන්ධයෙන් තරම් කරන ලද ප‍්‍රකාශය තමන්ගේ පුද්ගලික මතය බවත් එම ස්තාවරයේ තමන් තව දුරටත් සිටින බවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

තමන් දේශපාලනයට පැමිණියේම මානව හිමිකම් වෙනුවෙන් සටන් කිරීමට බවත් පවසන ඇමතිවරයා මානව හිමිකම් කිසිවකු හෝ අනවශ්‍ය කියන්නේ නම් තමන් එය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරන බව ද සඳහන් කරයි.

කාදිනල්තුමා වෙනුවෙන් පෙනී සිටින්නේ කුඩුකාරයන් බවක් එය එතුමාට කරන ලැජ්ජාවක් විය හැකි බවත් ඇමතිවරයා කියා සිටී.

මාතර ප්‍රදේශයේ පැවති උත්සව සභාව ඉන්පසු මාධ්‍යවේදීන් වෙත ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

සිංහල බෞද්ධයා රැකුණොත් මේ රටේ සෙසු ආගම්වලත් ආගමික නිදහස රැකෙයි – අගමැති

colombotoday

Video: නීතිඥ සුගන්දිකා අජිත් ප්‍රසන්නව පන්නා දමයි

colombotoday

කිරිබත්ගොඩ ගොඩනැගිල්ලක ගින්නක්

colombotoday

රංගිරි දඹුළු රජමහා විහාරයේ අභිනව විහාරාධිපති අධ්‍යාපන ඇමති අකිල විරාජ් !!

colombotoday

2020 දී ‍පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් – රාජිත සේනාරත්න

colombotoday

විග්නේෂ්වරන් එලවන විශ්වාසභංගයට එරෙහිව අද උතුරේ හර්තාල් !

colombotoday