Colombo Today Local News

කසිප්පු මෙරටින් තුරන් කරන්න – ජනපති පොලිසියට දින දෙයි…

එළැඹෙන වෙසක් පෝය වන විට කසිප්පු මත්ද්‍රව්‍ය රටින් තුරන් කර තිබිය යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

එම කාර්යය ඉටු කරන ලෙසට තමන් සති දෙකකට පෙර පොලිස්පතිවරයා වෙත දැනුම් දුන් බව සඳහන් කරන ජනාධිපතිවරයා එය සිදු කිරීමට නොහැකි වුවහොත් පොලිසිය වැඩ බැරි ආයතනයක් ලෙස තමා සලකන බවත් පැවැසීය.

එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළ පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවට එම කටයුත්ත සිදු කිරීමට බැරිකමක් නැතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ඊයේ (5දා) පැවැති නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම නිවාරණය පිළිබඳ විද්වත් සමුළුව අමතමිනි.

Related posts

පන්සල්, පල්ලි, කෝවිල්වල ඡන්ද වැඩ තහනම්.. හාමුදුරුවෝ, පූජකයන් වසර 7ක් සිරගෙට

colombotoday

උප පොලිස් පරීක්ෂකවරයෙක් ගිනිඅවියෙන් වෙඩිතබා ගනී

Admin

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් අද දිවයිනට

Admin

උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට ණය යෝජනා ක්‍රමයක්

Admin

අත්අඩංගුවට ගැනීම වලක්වන්න. රියාජ් බදුර්දීන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

colombotoday

ලංකාපුර කොරෝනා ආසදිතයා නිරෝධායනයට ලක් නොවූ අයෙක්.. ස්ථාන රැසකට ගමන් කරලා

colombotoday