Colombo Today Local News

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගැන විමර්ශණයක් කරන්න පොලිස්පතිගෙන් CIDයට නියෝග

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින් රහස් පොලිසියට නියෝග කර ඇත.

කොටි සංවිධානයේ සිටි කාලයේ තමන් අලිමංකඩදී හමුදාවේ දෙදහසක් තුන්දහසක් පමණ මරාදැමූ වත් කිලිනොච්චිායේදීද සෙබළුන් මරා දැමුවත් අම්පාරේ ප්‍රචාරක රැළියක් අමතමින් ඔහු විසින් පවසන ලදී.

ඒ ගැන ප‍්‍රකාශයක් ගැනීමට පැමිණෙන ලෙස රහස් පොලිසිය විසින් ඔහුට දැනුම් දී ඇත.

එකී ප‍්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ දැඩි විවේචන එල්ල වෙමින් ඇත.

Related posts

කොරෝනා අසාදිත සංඛ්‍යාව 248 දක්වා ඉහළට

colombotoday

පොහොට්ටුවේ ත්‍රි‘මල මන්ත්‍රීගේ සහයත් රනිල්ට

Admin

TNL අත නාරී.. ජනපතිට පන්න පන්නා බැට දෙයි (Video)

colombotoday

රජයේ සේවකයන් නිවසේ සිට වැඩකරන්න ඉල්ලයි

colombotoday

රත්තරන් මිලේ සුළු වෙනසක්

Admin

කොස්තාපල්වරයෙකුගේ ගිනි අවිය පත්තු වී නිලධාරියෙකුට තුවාල

Admin