Colombo Today Local News

එදා ‘‘යැංකි ඩිකී‘‘. අද ‘‘යැංකි විකී‘‘ ඇමරිකන් ගැති නෑයන් දෙදෙනෙකු ගැන වාසු කියයි

yanki dikiහිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා මෙන්ම වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකානු කඳවුරට හිතවාදීන් බවත්, ජනපති ජේ. ආර්. ජයවර්ධන යැංකි ඩිකී ලෙස හැඳින් වූ අයුරින් වර්තමාන අග්‍රාමාත්‍යවරයා යැංකි විකී ලෙස හැඳින්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

ජිනීවා යෝජනාවාලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේදී අදහස් දක්වමින් ඔහු ඉහත අදහස් දැක්වීය. ජයවර්ධන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා ඥාතීන් මෙන්ම ඇමෙරිකානු හිතවාදී හෙයින් එකහා ගැලපෙන බවත් ඔහු සඳහන් කළේය.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරන ආකාරයෙන් ජිනිවා වාර්තාවට වඩා පරණගම වාර්තාව බරපතලයි නම් අපේ රටේ සාක්ෂි විමසා සකස්කළ එම පරණගම වාර්තාව අනුව කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

Related posts

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 6000 ඉක්මවයි – අවසන් දින 9ට ආසාදිතයින් 1000ක්

colombotoday

අදත් තැනින් තැන වැසි

colombotoday

“චෝදනාවෙන් රංජන් නිදහස් කරන්න” – රංජන්ගේ නීතිඥ සුමන්තිරන් අධිකරණයෙන් ඉල්ලයි

colombotoday

වසවිස නැති, කොන්ද පණ තියන කෙනෙක් මීළග ජනාධිපතිකමට ගේනවා – රතන හිමි

colombotoday

අමිත් වීරසිංහට පහර දුන් ඖෂධ සංයෝජක අත්අඩංගුවට

colombotoday

තව්හිද් ත්‍රස්තයන් හම්බන්තොටදීත් සන්නද්ධ පුහුණුව ලබලා…

colombotoday