Colombo Today Local News

ඊයේ මැදියම් රැයේ සිට ඉන්ධන මිළ ඉහළට…

ඉන්ධන මිල සූත්‍රය අනුව (12දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව

පෙට්‍රල් (ඔක්ටේන් 92) ලීටරයක මිල රුපියල් 3කින් (රුපියල් 132 දක්වා)

පෙට්‍රල් (ඔක්ටේන් 95) ලිටරයක මිල රුපියල් 7කින් (රුපියල්159 දක්වා)

ඩීසල් ලීටයරක මිල රුපියලකින් (රුපියල් 104 දක්වා)

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් (රුපියල් 134 දක්වා) ඉහළ යෑමට නියමිතය.

Related posts

රණතුංගලා පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට තිලංග එයි

colombotoday

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට සහතික මිලක්

colombotoday

වෙරළ ආසන්නයට ආ ඩොල්පින් මත්සයන් හත්දෙනෙකු යළි මුහුදට මුදාහරී

Admin

දෙදෙනෙකුට ඇණ ගසා මරන්න හැදූ සිද්ධිය පිටුපස අභිරහසක්

colombotoday

විදේශ ආයෝජන ඩොලර් මිලියන 640 ක්‌ ඉවත් කරගෙන

colombotoday

මහබැංකු අධිපතිගෙන් මැතිසබයේදී විශේෂ දේශනයක්

colombotoday