Colombo Today Local News

ඉන්දුනීසියානු මුහුදේ රිච්ටර් ඒකක 6.9ක භුචලනයක්

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුදේ මැග්නිටියුඩ් 6.9 ප්‍රබල භුචලනයක් සිදුවි තිබේ. භූවිද්‍යා කාර්යාංශයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟවීම් ඒකකය සඳහන් කළේ එම භූකම්පනය මෙරට වේලාවෙන් පෙරවරු 10.00 ට පමණ සිදුවු බවයි.

මෙම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු හානියක් නොමැති බවයි එම ඒකකයේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත් ආසන්නයේ ද මිට දින දෙකකට පෙර රිච්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුවිය.

Related posts

මරණීය දණ්ඩණය නියම කෙරුනු දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අත්හිටුවයි

colombotoday

කාලගුණයේ තාවකාලික වෙනසක්

colombotoday

සම්බන්ධන් හමුදා කදවුරට ඇතුළුවීමේ වරදක් නෑ.. යන බව කලින් කීවනම් පහසුකම් සලසනවා

colombotoday

ඇමති විජේදාස සිවිල් සමාජ මහාචාරියගේ හිවල් වත ගලවයි.. වැටි වැටී දුවන්නම දෙයි

colombotoday

විදුලි ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ යන ලකුණු

colombotoday

ඉස්ලාම් හැර අනෙකුත් ආගමිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට පකිස්ථානය අපොහොසත් වී ඇත | ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සීලය

colombotoday