Colombo Today Local NewsTop Stories

ඉන්දු-චීන-ඇමරිකා බල අරගලය මැදින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළින්ම ඔසවා තබන සැලසුම ගෝඨා හෙළි කරයි (Video)

වත්මන් රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් රට අරාජික තත්වයට පත්ව ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

විදේශ ප්‍රතිපත්තිය පිළිබදව ඇති අනවබෝධය හේතුවෙන් මේ රට ලෝක බලවතුන්ගේ බල අරගලයට මැදිවීමේ අවදානමක් ඇතිව තිබෙන බවත ඒ මහතා සදහන් කරයි. 2025 වන විට ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ආසියාව වන බවත්, ඒ සදහා රටක් වශයෙන් අප සූදානම් නොවුවහොත් එම අවස්ථාවත් අපෙන් ගිලිහී යන බවද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පලකළේ මාර්තු මස 28දා කුරුණෑගලදී පැවති‘වියත්මග‘ සංවිධානයේ දිස්ත්‍රික් සම්මන්ත්‍රණය අමතමිනි.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ දේශනය පහතින්

Related posts

රුවන්වැල්ලේන් හමුවු ගිනි අවි කම්හල

colombotoday

ශ්‍රී ලංකාවේ කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්

colombotoday

සීනිගම පෙරහැරට 04 වනදා තෙක් විශේෂ රථවාහන සැලැස්මක්

Admin

“සහල් මාෆියාව පිටුපස ඉන්නේ ජනපති සොයුරෙක් !“… අජිත් පී පෙරේරා

colombotoday

පළාත්සභා මැතිවරණයට දින තීන්දු වෙයි

colombotoday

අලුත්ගම ගැටුමේ වින්දිතයන්ට රජයෙන් වන්දි !

colombotoday