Colombo Today Local News

ඇමති මන්ඩලේ දිවුරුම් දෙයි…

එජාප නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දීම අවසන් කර තිබේ.

ජනාධිපතිවරයාගේ කාමරයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇති අතර එම අවස්ථාව මාධ්‍ය සදහා විවෘත කර නැත.

නව ඇමතිවරුන් කවුදැයි තව ටික වේලාවකින් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මාධ්‍යයට නිකුත් කිරීමට නියමිතය.

Related posts

බසයක් පෙරලී 5කට තුවාල

Admin

“විධායක ජනපති ඔබත් මෙතරම් අසරණ නම්, අප ගැන මොන කතාද“ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ජනපතිට ලියයි

colombotoday

තර්ජනවලට බය නෑ… දිගටම වර්ජනය කරනවා – දුම්රිය වෘත්තීය සමිති කියයි

colombotoday

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරන්නන්ට නීතිය දැඩි වෙයි

colombotoday

මහින්ද පැරදුණේ මුස්ලිම් ඡන්ද නොලැබුණු නිසාද ?

colombotoday

ජනපතිගේ තවත් නියෝගයක් විසිවේ.. ඇමතිලාට ගෙවල්, වාහන ගන්න තවත් පරිපූරක ඇස්තමේන්තුවක් !

colombotoday