Colombo Today Local News

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 124ක් අත්අඩංගුවේ

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 124 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

වාහන 37ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

අගමැති ධුරය අතහරින්න සූදානම්

colombotoday

බිමතින් රිය පැදවු ලාල් කාන්ත අත්අඩංගුවට

colombotoday

ජල ගාස්තුවත් ළගදීම වෙනස් වෙයි !!

colombotoday

කුරැන්දි ස්ථූපය කඩා ඉවත් කිරීමට අධිකරණය දී තිබූ තින්දුව අහොසි කරයි.

colombotoday

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම: හිටපු ජනපති මෛත්‍රී සහ හිටපු අගමැති රනිලුත් උසාවි ගේන්න දින නියම කෙරේ

colombotoday

බැංකු කඩලා බ්‍රාහ්මණයෙක් වෙන්න බෑ – සජිත්ගෙන් රවීට ප්‍රහාරයක්

colombotoday