Colombo Today Local News

අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට එරෙහිව කොටින්ගෙන් ජිනීවා වෙත පැමිණිල්ලක්

ශ‍්‍රී ලංකාවේ උතුරු – නැගෙනහිර මුළුමනින්ම සිංහලකරණයට සහ බෞද්ධාගම්කරණයට ලක්වී ඇති බවට ඇමරිකාවේ සිට ක‍්‍රියාත්මක වන පර්ල් නමැති කොටි ඩයස්පෝරා සංවිධානය මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලිකර ඇත.

පුල්මුඬේ සිට ත‍්‍රිකුණාමලය දක්වා මෙය සිදුවී ඇතැයි එම වාර්තාව දන්වා තිබේ.

පුල්මුඬේට දකුණින් පිහිටි අරිසිමලෙයි සිට ක‍්‍රියාත්මක වන තිලකවංශ නමැති බෞද්ධ භික්ෂුව මෙම බෞද්ධාගම්කරණය මෙහෙයවන බව ද එම පැමිණිලේලේ සඳහන් කර ඇත.

පර්ල් සංවිධානයේ කොටි හිතවාදීන් පිරිසක් පසුගියදා උතුරු නැගෙනහිර සැරිසරමින් සියලූ බෞද්ධ විහාර සහ එම විහාරවල සිටින භික්ෂූන් වහන්සේලාව ඡායාරූප ගතකර ඇත.

Related posts

මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් දිවයිනට

colombotoday

කොළඹ නගරයට විදුලි බස් රථ

colombotoday

‘යුක්තිය මෙහෙයුම’ අද සිට යළි අරඹයි

Admin

රජයේ ආයතන තුළ ඡන්ද අපේක්ෂකයින්ගේ අත් පත්‍රිකා බෙදීම තහනම්

colombotoday

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයාට බීමතින් සිටි පෑලියගොඩ පොලිස් ලොක්කන්ගෙන් අමානුෂික ප්‍රහාරයක්.

colombotoday

සෝදිසි මෙහෙයුම දැක ජාවාරම් කරුවන් ගංජා දමා පලා යයි

Admin