Colombo Today Local News

“අයවැයට සහාය දෙන්නේ ත්‍රස්තවාදය වැලැක්විමෙ පනත අහෝසි කලෝත් පමනයි.”- සුමන්තිරන්.

එක්සත් ජාතික පෙරමුණ ගෙන එන 20119 අයවැය සදහා දෙමළ ජාතික සංවිධානයේ සහය අවශ්‍යනම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ගෙන එන යෝජනාවට එජාපය සහය දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසයි.

යාපනය චාවකච්චෙරිහි පැවති දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත්සභා මන්ත්‍රී හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

Related posts

සෙනසුරාදා සිට අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවිය හැකියි

colombotoday

අස්වැසුම ඉල්ලා අභියාචනා 780,000ක්..

Admin

සමාජ මාධ්‍යට වෙන්න යන දේ…

colombotoday

පන්සල්, පල්ලි, කෝවිල්වලට රවීගෙන් නොමිළේ විදුලිය…

colombotoday

ETF – EPF ස්වාධීන මණ්ඩලයක් යටතට ගන්න යයි

Admin

මහා පරිමාණ දූෂණ 4ක් වහන්න විගණකාධිපතිට බලපෑම්.. බෑ කිව්වාට මාස 14කින් පඩි ගෙවා නෑ

colombotoday