Colombo Today Local News

අනුර ආවොත් උපරිම මාස 6යි

ඉදිරි ජනාධිපතිවරණයෙන් යම් ආකාරයකින් අනුර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත්වුවහොත් ඔහුට ජනාධිපති ධූරය දැරිය හැකි වන්නේ උපරිම මාස හයක් පමණක් වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මංත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ සකර සිටියේ මීරිගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

තෙල් පෝලිමක තවත් මරණයක්

colombotoday

පොලිස්පති හා යුද හමුදාපති මානව හිමිකම් කොමිසමට කැඳවයි

colombotoday

ජාතික සභාවට නම් කළ සාමාජිකයන් මෙන්න

colombotoday

මෙරටට එවන සෑම ඩොලරයකටම රු. 38ක දිරි දීමනාවක්

colombotoday

චීන යාළුකමෙන් ඉන්දියාව උරණ වෙයි.. රජයේ නියෝජිතයෙකු වහාම නවදිල්ලියට !

colombotoday

වටේටම මඩ ගැසූ lankanewsweb.org කතෘ අත්අඩංගුවට

colombotoday