Colombo Today Local News

මෙරටට එවන සෑම ඩොලරයකටම රු. 38ක දිරි දීමනාවක්

වීගමනික ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් දැනට ගෙවනු ලබන රුපියල් 10ක දිරි දීමනාව රුපියල් 38 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතියි හිමිව තිබේ.

එලෙස විගමනික ශ්‍රමිකයින් උපයන විදේශ විනිමය එළඹෙන අවුරුදු සමයේදී මෙරටට ප්‍රේෂණය දිරිමත් කිරීම, විගමනික ශ්‍රමිකයින් ඇගයීම මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන්ට පවුල්වල සාමාජිකයින්ට වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබා දීම සඳහා කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මුලාශ්‍රයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රය මගින් වාර්ෂිකව මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 78කට ආසන්න ය.

Related posts

මහාමැතිවරණය පැවැත්විය හැකියි

colombotoday

සුබසාධන ගන්න අසත්‍ය තොරතුරු දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර..- ශෙහාන් සේමසිංහ

Admin

පාස්කු ප්‍රහාරය : ජනාධිපති පරීක්ෂණ කොමිසම් වාර්තාවේ පිටපතක් නීතිපතිට

colombotoday

සියල්ල හෙළිවේ.. ඇලෝසියස්ට හලෝ කීව අයගේ ලිස්ට් එක පාර්ලිමේන්තුවට

colombotoday

‘අපේ ජනබල’ පක්ෂයේ නායක සමන් පෙරේරා රිමාන්ඩ්

colombotoday

වසන්තගෙන් හිස්වූ ඇමති පුටුවේ ෆොන්සේකා වාඩිවෙයි… අවසරයක් නැතිවම ඇමතිකමේ වැඩ බාරගනී…

colombotoday