Colombo Today Local News

අන්තර්ජාලයෙන් මත්පැන් පෙරීම ප්‍රවර්ධනය කරන්නන් අත්අඩංගුවට

සුරාසැල් වසා දමන ලෙසට නියෝග කර ඇති මොහොතක සමාජ මාධ්‍ය ඔස්සේ මත්පැන් නිෂ්පාදනය කරන අයුරු සහ එය ප්‍රවර්ධනය කරන ආකාරයේ වැඩසටහන් ප්‍රවර්ධනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කලේ දැනටමත් අදාළ පුද්ගලයන් සම්බන්දයෙන් තොරෝඅතුරු අනාවරණය වී ඇති බවයි.

Related posts

බන්ධනාගාර රැඳවියෙක් රාගම රෝහලේදී පලා යයි

Admin

නෞකාවේ ගින්නෙන් අම්ල වැසි ඇතිවිය හැකි | වැස්සට තෙමෙන්න එපා

colombotoday

දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද

Admin

මුතුහෙට්ටිගමට ඇප

Admin

මේ සිකුරාදාට අර්ථිකයකට වෙන දේ මෙන්න.. විමල් වීරවංශගෙන් විශේෂ හෙළිදරව්වක් !

colombotoday

නිල රාජ්‍ය මුද්‍රා 21ක් සමග ව්‍යාජ ලේඛන සෑදු පුද්ගලයෙක් අත්අඩංගුවේ

colombotoday