Colombo Today Local News

අගමැති පිටව යයි.. හිටපු අගමැති තවමත් පාර්ලිමේන්තුවේ…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙත් ඉවත්ව යාමට කටයුතු කළේය. කෙසේ වෙතත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් පාර්ලිමේන්තුවේ රැදී සිටියි. කතානායක කරු ජයසූරිය මහතාද සිය ආසනයෙස් ඉවත්ව ගියේය.

Related posts

මුස්ලිම් සංස්කෘතික ලක්ෂණ පැහැදිලි කරන්න සිංහල ජාතිකයන් දෙදෙනෙක්ගෙන් අමුතු ව්‍යාපෘතියක්

colombotoday

අපට පොරොන්දු ඉටු කරන්න බැරිවුණා.. ජනතාව අපේ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කළා – අගමැති

colombotoday

මරාගෙන මැරෙන ඇදුම්, ක්ලේමෝ බෝම්බ, අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනේදී අල්ලයි

colombotoday

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණය පැමිණිල්ලක් යළි කැඳවෙයි

Admin

සිල් රෙදි නඩුව නිදහස් කළා වගේ ප්‍රේමලාල් දිසානායකත් නිදහස් කරන්න පුළුවන්. තලතා – අලි සබ්‍රි ගැටෙයි.

colombotoday

එජාප, ශ්‍රීලනිප මැයි රැළියට සෙනග අදින්න බස් 4000ක්.. ලංගම නිවාඩුත් අවලංගුයි

colombotoday