2017 වසරේ දී සහරාන් හෂීම් සහ තවත් පුද්ගලයින් පිරිසකට රැකවරණය සැලසීම හා අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා සම්බන්ධ පුද්ගලයෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය (TID ) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔලුවිල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලෙස කටයුතු කළ අයෙකු බවයි පොලීසිය සඳහන් කර සිටින්නේ..