Colombo Today Local NewsUncategorized

බස් රථයකදී කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ ලිපිකරුවක්

හෝමාගම මූලස්ථාන පොලිසිය පවසන්නේ ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව යි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක මාදුලාව පදිංචි 43 හැවිරිදි ඉංජිනේරු සංස්ථාවේ ලිපිකරුවකු වශයෙන් සේවය කරන පුද්ගලයෙකි.

කොස්තාපල්වරිය රාජකාරී විවේකය වාර්තාකර කොළඹ සිට තම නිවස වෙත ලංගම බස් රථයෙන් යමින් සිටියදී සැකකරු මෙම ලිංගික අතවරය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Related posts

ගොරකා දඩමස් කිරීමේ න්‍යායෙන් ඉවත් වන්න. දෙබිඩි වැඩ කරන්න එපා. – උලමට බොදු බලෙන් රෙදි ගැලවෙන පිළිතුරක්.

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයක සැකකටයුතු ලෙස හැසිරුණු මුස්ලිම් කතක් අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තුව ‍මේ සතියේ දින 04ක් රැස්වෙයි

colombotoday

අමල් පෙරේරා පිටුවහල් කරයි… කටුනායකදී CID භාරයට…

colombotoday

අනුර දිසානායකයේ අයර්ලන්තයේ නිවස ගැන තොරතුරු හෙළිවේ !

colombotoday

කොකු චමින්ද හෙරොයින් සමග අල්ලයි

colombotoday