Colombo Today Local News

‘විශ්ව බුද්ධ’ යලි රක්ෂිත බන්ධනාගාරයට

ගගොඩවිල මහෙස්ත්‍රාවරයා විසින් ‘විශ්ව බුද්ධ’ නමින් පෙනී සිටි පුද්ගලයා පෙබරවාරි 16 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබේ.

සමාජ මාධ්‍යය තුළ විශ්ව බුද්ධ යන නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව මොහුට විරුද්ධ එල්ල වී තිබේ.

මීට පෙර මොහුට ඇප ලබා දීමට අධිකරණය නියෝග කර තිබුණ ද අධිකරණයේ අවවාද නොතකමින් නැවතත් බුදු දහමට අපහාස කිරීමේ චෝදනා හේතුවෙන් විශ්ව බුද්ධ නමින් පෙනී සිටි පුද්ගලයා යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවට ගෙන තිබුනි.

Related posts

ජනවාරි 01 සිට රුධිර පරීක්ෂණ රජයේ රෝහලෙන්ම පමණයි !

colombotoday

මහින්දානන්දගේ නමට ලන්ඩනයේ නිවසක්..! ලිපි ලේඛන අරන් රංජන් FCID යයි

colombotoday

ඉන්ධන බවුසරයක් කරනම් ගසයි

colombotoday

හදිසි සේවක වර්ජනයෙන් ගුවන්තොටුපළ කටයුතු අඩාලයි

colombotoday

දූෂිත පොලිස් ඕඅයිසීගේ වැඩ තහනම්

colombotoday

“බුද්දාගමට මුල්තැන දෙනවානම් ඒ දේශපාලන විසදුම් අපට එපා“ – දෙමළ සන්ධානය

colombotoday