Colombo Today Local News

දෙවන තරගයේ ජය තියුණු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ලකුණු 287ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු ඕවර 47.1 කදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වූහ.

ඒ අනුව තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ලංකාව සමත් විය.

පැතුම් නිස්සංක ලකුණු 114 යි, චරිත් අසලංක ලකුණු 91යි.

ඔවුන් දෙදෙනා හතරවැනි කඩුල්ල සඳහා ලකුණු 185ක් එක්කළ අතර එය එම කඩුල්ල සඳහා ශ්‍රී ලංකා වාර්තාවකි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දු ඕවර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 286ක් රැස්කළේය.

Related posts

යුරෝපා සංගමයට අයත් රටවල් තුළට ශ‍්‍රී ලාංකිකයන්ට ඇතුළු වීම තහනම් කරයි

colombotoday

මහින්ද පිළ මාරාන්තික උපවාසයකට සැරසෙයි !

colombotoday

රජයේ සයිබීරියාව අහෝසි කරයි

Admin

මහා සංඝරත්නය,දෙමළ සහ මුස්‌ලිම් ආගමික නායකයන් ඥානසාර හිමි නිදහස්‌ කරනවාට විරුද්ධ නෑ – දුමින්ද දිසානායක

colombotoday

ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600ක්

colombotoday

රාජ්‍ය සේවය බාදාවකින් තොරව පවත්වාගෙන යාමට නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

colombotoday