Colombo Today Local News

විමල්ට අදත් ඇප නොලැබෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණේ, රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව මතයි.

Related posts

දියගම තාක්ෂණ විද්‍යාපීඨයේ බුදු මැදුරටත් සංහිදියාව හරස් වෙයි..!

colombotoday

තෙල් වල කොමිස් එක යන්නේ කාටද මෙන්න පිළිතුර

Admin

බලපිටිය අධිකරණය අසල දී ගුරුවරයෙකුට වෙඩි

Admin

නීතියට වෙට්ටු දැමූ ඇඹිලිපිටිය ASP රහස් පොලිස් අත්අඩංගුවට

colombotoday

ඥානසාර හිමි නිදහස් කරන්න – බුද්ධ ශාසන ඇමැතිත් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

“ඉන්දියාවට අමුඩ ලේන්සු වික්කත් අපි ගොඩ..ETCA වාසිය අපටයි“ – එස්.බී

colombotoday