Colombo Today Local News

වෙහෙරගොඩයාය පුරාවිද්‍යා නටබුන් අන්තවාදීන් විනාශ කර දමයි

සෝමාවතී ජල ගැලුම් නිම්න රක්ෂිත ප්‍රදේශයේ වෙහෙරගොඩ යායේ පුරාවිද්‍යා නටඹුන් දිගින් දිගටම විනාශ කරන බව ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා පවසනවා.

එම ප්‍රදේශයේ අනවසර ලෙස ගොවිතැන් කටයුතු සිදුකරන මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් මෙම විනාශය සිදුකොට ඇති බවයි උන්වහන්සේලා පවසන්නේ. විශාල සටනක් සිදුකර මෙම කුඹුරුවලට විරුද්ධව නඩු පැවරීමට ක්‍රියාකළ බවත් එහි පලිය ගැනීම සඳහා මෙම විනාශයන් සිදු කරන්නට ඇති බවට සැක කරන බවත් එම සවමින් වහන්සේලා සඳහන් කර සිටිනවා.

අනවසර කුඹුරු තහනම් කර දින දෙක,තුනක් යන්නටත් මත්තෙන් නටඹුන් විනාශ කර ඇති බවත් පුරාවිද්‍යා නිලධාරීන්ට මේ සම්පත් සුරැකෙන ලෙස කටයුතු කරන ලෙස ඉල්ලීම් කලද ඒගැන නොසලකා හරි බවත් උන්වහන්සේලා අවධාරණය කර සිටිනවා.


විනාශ කිරීමට පෙර

විනාශ කිරීමට පෙර

 

  

Related posts

සුව දුක් බලන්න ගිය නිපුණට මාතර දී විරෝධයක්

colombotoday

සිව් වසරක සිර දඬුවමට පසු ඥානසාර හිමියන්ගේ හෘද සාක්ෂිය

Admin

“ශාසනමාමක ජන ප්‍රසාදිනී“ – අස්ගිරියෙන් ඇමති කිරිඇල්ලට ගෞරව නාමයක්

colombotoday

අපේ රටේ පැවැත්මට නාවික ප්‍රවාහනය මත පදනම් වූ ව්‍යාපාර ඉතාම වැදගත් – අගමැති

colombotoday

විශ්වාසභංගය ගැන ජනපති-අගමැති එකඟතාවයක් නෑ – මාධ්‍ය වාර්තා ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

colombotoday

සහල් මිල ඉහළට. සතොස ත් සහල් හිඟයක්

colombotoday