Colombo Today Local News

වෙහෙරගොඩයාය පුරාවිද්‍යා නටබුන් අන්තවාදීන් විනාශ කර දමයි

සෝමාවතී ජල ගැලුම් නිම්න රක්ෂිත ප්‍රදේශයේ වෙහෙරගොඩ යායේ පුරාවිද්‍යා නටඹුන් දිගින් දිගටම විනාශ කරන බව ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා පවසනවා.

එම ප්‍රදේශයේ අනවසර ලෙස ගොවිතැන් කටයුතු සිදුකරන මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් මෙම විනාශය සිදුකොට ඇති බවයි උන්වහන්සේලා පවසන්නේ. විශාල සටනක් සිදුකර මෙම කුඹුරුවලට විරුද්ධව නඩු පැවරීමට ක්‍රියාකළ බවත් එහි පලිය ගැනීම සඳහා මෙම විනාශයන් සිදු කරන්නට ඇති බවට සැක කරන බවත් එම සවමින් වහන්සේලා සඳහන් කර සිටිනවා.

අනවසර කුඹුරු තහනම් කර දින දෙක,තුනක් යන්නටත් මත්තෙන් නටඹුන් විනාශ කර ඇති බවත් පුරාවිද්‍යා නිලධාරීන්ට මේ සම්පත් සුරැකෙන ලෙස කටයුතු කරන ලෙස ඉල්ලීම් කලද ඒගැන නොසලකා හරි බවත් උන්වහන්සේලා අවධාරණය කර සිටිනවා.


විනාශ කිරීමට පෙර

විනාශ කිරීමට පෙර

 

  

Related posts

එජාපය ගොඩගැනීමට බුද්ධිය ඇති නායකයා ඔබ පමණයි. යුධ බිමේ හී පහර නොතකා පෙරට යන ඇත් රජෙකු සේ ඉදිරියටම යන්න.

colombotoday

රට පනින්න ගිය 45ක් නාවික හමුදාවට මාට්ටු

colombotoday

ජෙරම් ප්‍රනන්දු යළි රිමාන්ඩ්

Admin

ජීවත්ව සිටියදී ගින්දරට බයයි.. අමීන් උමරුල් ෆාරුක්ගේ දරුවන් ආදාහනයට විරුද්ධ වෙති.

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 253කට වැඩ වරදී

colombotoday

ජනපතිගේ සංහිදියා වැඩේට මුස්ලිම් නායකයන්ගේ උපරිම සහය…

colombotoday