Colombo Today Local News

ඩයස්පොරා සමුළුවේ ප්‍රධාන දේශනයට අගමැති සිංගප්පූරු යයි !

ranil wickramasingheතුන්වන දකුණු ආසියානු ඩයස්පොරා සමුළුවේ ආරම්භක සැසිවාරයේ මුඛ්‍ය දේශනය පැවැත්වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මතා 17 වනදා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය.

කලාපීය අනාගතයට බලපාන ප්‍රතිපත්ති මෙන්ම ආර්ථික හා වෙළද ක්ෂේත්‍රයන් සම්බන්ධවත්, 21 වන සියවසෙහි ලෝක දේශපාලන කරලියෙහි දකුණු ආසියානු කලාපීය භූමිකාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී මිත්‍රපාල යන නියෝජිතයන් මේ සංචාරයට එක් වෙති.

Related posts

රුපියල ශක්තිමත් වීමේ වාසිය ගොවීන්ට… යූරියා මිටියක් රු:9000 දක්වා අඩු කරයි

Admin

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට සහතික මිලක්

colombotoday

මිලි­යන 2,500ක රේගු අක්‍ර­මි­කතා එළි­යට

colombotoday

මහාචාර්යය ප්‍රතිභා මහානාමහේවා මහතාට දෙහිවලදී තර්ජන

colombotoday

කොටි සොහොන් බිම් පූජනීය ස්ථාන ලෙස නම් කරන TNA යෝජනාව සම්මත වේ !

colombotoday

බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

colombotoday