Colombo Today Local News

ඩයස්පොරා සමුළුවේ ප්‍රධාන දේශනයට අගමැති සිංගප්පූරු යයි !

ranil wickramasingheතුන්වන දකුණු ආසියානු ඩයස්පොරා සමුළුවේ ආරම්භක සැසිවාරයේ මුඛ්‍ය දේශනය පැවැත්වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මතා 17 වනදා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය.

කලාපීය අනාගතයට බලපාන ප්‍රතිපත්ති මෙන්ම ආර්ථික හා වෙළද ක්ෂේත්‍රයන් සම්බන්ධවත්, 21 වන සියවසෙහි ලෝක දේශපාලන කරලියෙහි දකුණු ආසියානු කලාපීය භූමිකාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී මිත්‍රපාල යන නියෝජිතයන් මේ සංචාරයට එක් වෙති.

Related posts

මධූගෙන් CID යට පැමිණිල්ලක්

colombotoday

අරුම පුදුම බදු ගිවිසුමක්… කෘෂිකර්මේ බිල්ඩිමට එන අවුරුද්දටත් කොටි 33ක් කුලී ගෙවලා !

colombotoday

චන්ද්‍රිකාගේ සහය මෙන්න

Admin

නැගෙනහිර ඡන්දයට හිස්බුල්ලා සහරාන් සමග ගිවිසුමක් ගැහුවා – අසාද් සාලි කියයි

colombotoday

මා බිහිකළ සුජාත දරුවා අපචාරයට ලක් වෙලා….

colombotoday

ඥානසාර හිමි අත්අඩංගුවට නොගත්තොත් පාර්ලිමේන්තුව තුල ස්වාධීන වෙනවා – මුස්ලිම් ඇමතිවරු

colombotoday