Colombo Today Local News

එහෙම තහනම් කරන්න බෑනේ. ඒක අන්තවාදීවැයි. බොදු බල සේනාවට මම විරුද්ධයි තදින්ම. නමුත් ඒක තහනම් කරන්න බෑ. – වාසුදේව කියයි.

පාස්කු කොමසන් සභා වාර්තාව අසම්පුර්ණ වාර්තාවක් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (26) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් සඳහන් කර සිටියා.

බොදු බල සේනා සංවිධානය තහනම් කරන ලෙසට පාස්කු කොමිසම සිදුකර ඇති නිර්දේශය පිළිබඳව මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කෙරූ අතර සංවිධාන තහනම් කල යුත්තේ සංවිධාන ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවනවානම් පමණක් බවත් “මට ආරංචියි බොදු බල සේනාව තහනම් කරන්න කියලා තියෙනවා කියලා. එහෙම තහනම් කරන්න බෑනේ. ඒක අන්තවාදීවැයි. බොදු බල සේනාවට මම විරුද්ධයි තදින්ම. නමුත් ඒක තහනම් කරන්න බෑ.” යනුවෙන් සඳහන් කර සිටියා.

Related posts

නවගමුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ගැටෙයි.. නියාමකයෙක් රෝහලේ

colombotoday

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න විමර්ශනයට CID කණ්ඩායම් 3ක්

colombotoday

2022 අයවැය යෝජනාව නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට

colombotoday

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ගැන ගත් අලුත් තීරණය වසර තුනකින් කල් දමන්නැයි ඉල්ලිමක්

Admin

පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි කතානායක ජනපතිගෙන් ඉල්ලයි

colombotoday