Colombo Today Local News

එහෙම තහනම් කරන්න බෑනේ. ඒක අන්තවාදීවැයි. බොදු බල සේනාවට මම විරුද්ධයි තදින්ම. නමුත් ඒක තහනම් කරන්න බෑ. – වාසුදේව කියයි.

පාස්කු කොමසන් සභා වාර්තාව අසම්පුර්ණ වාර්තාවක් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (26) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් සඳහන් කර සිටියා.

බොදු බල සේනා සංවිධානය තහනම් කරන ලෙසට පාස්කු කොමිසම සිදුකර ඇති නිර්දේශය පිළිබඳව මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කෙරූ අතර සංවිධාන තහනම් කල යුත්තේ සංවිධාන ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවනවානම් පමණක් බවත් “මට ආරංචියි බොදු බල සේනාව තහනම් කරන්න කියලා තියෙනවා කියලා. එහෙම තහනම් කරන්න බෑනේ. ඒක අන්තවාදීවැයි. බොදු බල සේනාවට මම විරුද්ධයි තදින්ම. නමුත් ඒක තහනම් කරන්න බෑ.” යනුවෙන් සඳහන් කර සිටියා.

Related posts

අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරින් සිව්දෙනා 18 දක්වා රිමාන්ඩ්

colombotoday

කපා දැමූ විශ්‍රාම වැටුප තවම නෑ.. දෑස් දෙපා අහිමි රණවිරුවන් මාරාන්තික උපවාසයක් අරඹයි

colombotoday

සියලු කලාකරුවන් වෙනුවෙන් නොමිලේ රක්ෂණාවරණයක්

colombotoday

NGO වලට උදව්වට CIA ලංකාවට එයි

colombotoday

නිදහස් චතුරශ්‍රයේ ආරක්ෂාව භාර සමාගමේ කොන්ත්‍රාත්තුව අගමැති අනින් ඉවතට

colombotoday

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

colombotoday