Colombo Today Local News

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න විමර්ශනයට CID කණ්ඩායම් 3ක්

අද (15)දින සවස් වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 3ක් යෙදවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ගින්න හටගෙන තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ බිම් මහලේ ය.

ගිනිගත් ස්ථානයේ අබලි ද්‍රව්‍ය තැන්පත් කර තිබූ බවද වාර්තා විය.

එසේම එම ස්ථානය ආරක්ෂක නිලධාරීන් තාවකාලිකව රැඳී සිටින තැනක් බවද සඳහන් ය.

Related posts

පොතුවිල් වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ රාසික් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසයි. | කරුණු සොයන්න ඥානසාර හිමිත් යති.

colombotoday

දේවමාතාවගේ පිළිරුව පොළවේ ගසා විනාශ කර පැන යද්දී මුස්ලිම් තරුණයෙක් හසුවෙයි

colombotoday

රන්ජන් කරාපිටිය රෝහලට රැගෙන යයි

colombotoday

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday

මහනුවරදී සෙංකඩගල ප්‍රකාශයට අත්සන් තැබේ

colombotoday

ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දියානු ධීවරයකු වෙඩි තබා මරා දැමුවැයි රාමේශ්වරම්හීදී උද්ඝෝෂණ

colombotoday