විපක්ෂය නියෝජනය කරන බලවේග එකතුවී නව සන්ධානයක් ආරම්භ කිරීමේ මූලික සාකච්ඡාවක් මේ වනවිට කොළඹ ජානකි හෝටලයේ පැවැත්වෙන බව වාර්තා වෙනවා.
මේ සඳහා හිටපු කතානායක කරූ ජයසුරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පා.ම චමිපික රණවක, පා.ම රාජිත සේනාරත්න, පා.ම සුමන්තිරන්, පා.ම මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එක්ව ඇත.
ඉන්දික ශ්‍රී අරවින්ද