Colombo Today Local NewsTop Stories

තනතුරු බෙදන්න ගොස් සිරිකොතේ අලි වලි! රනිල්ගේ ඇරඹුමම කඳුලක්ද?

ඊයේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති ආසන සංවිධායකයන් සඳහා පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාව විරෝධතා කිහිපයක් හේතුවෙන් උණුසුම් විය.

එහිදී, එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න හිටපු ජනපති රනිල් සමග මුහුණට මුහුණ ගැටෙන අයුරු වීඩියෝවක්ද සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය.

රාජිත සේනාරත්න හිටපු මන්ත්‍රීවරයා මෙම විරෝධයට බඳුන් වූ එක් සාධකයක් වන අතර අද දිනයේ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් නිකුත් කරමින් ලක්ෂ්මන් විජේමාන්න මන්ත්‍රීවරයා එම සිදුවීම ගැන වඩාත් සවිස්තරව මෙසේ පැහැදිළි කරයි.

කෙසේ වෙතත්, එළඹෙන පළාත් සභා ඡන්දය හරහා මැතිවරණ ව්‍යාපාරය අරඹන්නට බලාපොරොත්තුවෙන් සිටින එජාපයේ අභ්‍යන්තර දෙදරීම් ආරම්භ වන බවට මෙම සිදුවීම ඉඟියක් යැයි ඇතැම් දේශපාලන විචාරකයින්ගේ මතය වී තිබේ.

ඉතින්, රනිල්ගේ ඇරඹුමම කඳුලක් වෙයිද? අපි බලා සිටිමු

සටහන – චලන

Related posts

සමාජ මාධ්‍යයේ ව්‍යාජ පුවත් පලකරන්නන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දේශපාලන දඩයම් මධ්‍යස්ථානයක් – ජවිපෙ

colombotoday

පෝල් පොග්බා ට වසර 4ක පාපන්දු තහනමක්

Admin

තවත් ගල් අඟුරු මගඩියක් අත ළඟ !

colombotoday

වැලිකඩ බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවෙක් යලි අත්අඩංගුවේ..

colombotoday

ජාතික ක්‍රීඩා අරමුදල් ගැන ෂම්මි කල ප්‍රකාශය අසත්‍යයි. – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය කියයි

Admin