ඇමති මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇතිබව වාර්තා වේ.
තම ඉල්ලා අස්වීමෛ් ලිපිය පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී ඇත.
එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන කටයුතුවලට සහාය පල කිරීම සදාහ ඒ මහතා මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත් සංවර්ධන උපාය මාර්ගා හා ජාත්‍යන්තර වෙලද කටයුතු ඇමති ධුරයේ ඒ මහතා තව දුරටත් කටයුතු කරනු ඇත.