Colombo Today Local News

එජාප සභාපති මලික් සමරවික්‍රම ඉල්ලා අස්වෙයි

ඇමති මලික් සමරවික‍්‍රම මහතා එක්සත් ජාතික පක්‍ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇතිබව වාර්තා වේ.

තම ඉල්ලා අස්වීමෛ් ලිපිය පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත බාර දී ඇත.

එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතුවලට සහාය පල කිරීම සදාහ ඒ මහතා මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත් සංවර්ධන උපාය මාර්ගා හා ජාත්‍යන්තර වෙලද කටයුතු ඇමති ධුරයේ ඒ මහතා තව දුරටත් කටයුතු කරනු ඇත.

Related posts

වැල්ලම්පිටිය වෙඩිතැබීමේ වෙඩික්කරු පලා යද්දී අල්ලයි

Admin

විග්නේෂ්වරන්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්- ශී‍්‍ර ලංකා ඉතිහාසය සොයාන්න කමිටුවක් ඉල්ලයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන මෙහෙයුමේ 90% ක්‌ ‘ගොඩ’

colombotoday

කළුතර උතුර, කුඩා වස්කඩුව බටහිර ග්‍රාම නිලධාරී වසම හුදකලා කෙරේ

colombotoday

නරක් වූ පුවක් තොගයක් යවලා… සනත් ජයසූරියට මුම්බායි අධිකරණයෙන් වරෙන්තු

colombotoday

සංඝරත්නයට එරෙහිව මංගල පින්සිරි සමරවීරගෙන් තවත් නිවේදනයක්

colombotoday