Colombo Today Local News

පාතාල කල්ලි සාමාජිකයෙකුට අනුබල දුන් චීවරධාරියෙකු අත්අඩංගුවට

රත්ගම විදුර නම් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන චීවරධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ අදාළ චීවරධාරියා “බූරු මූණා” ට පොලීසියෙන් පළා යෑමට ද උදව්කළ අයෙක් බවයි.

2022 වසරේ දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල හරස් පාර ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළේ “බූරු මූණා” නැමැති රවිඳු සංඛ ද සිල්වා නම් අපරාධකරුය.

මේ අතර අදාළ චීවරධාරියා ද සමගින් ඊයේ (04) දිනයේදීත් අපරාධ කල්ලි සඳහා ආධාර අනුබලදුන් සැකකරුවන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

Related posts

දිවයින පුරා වෛද්‍යවරු අද විරෝධයක

Admin

පැය 24ට ගුවන් මගීන් 2068ක් දිවයිනට

colombotoday

මනාප අංක ගැසට්ටුව නවතී..

colombotoday

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී අගමැති හමු වෙයි

colombotoday

ගමට එන්නෙත් “යහපාලන” හවුල් ආණ්ඩු !

colombotoday

රුධිර ගමනය අඩාලයි.. විමල්ගේ තත්ත්වය නරක අතට.. මහින්දත් හදිසියේ වැලිකඩ යයි

colombotoday