Colombo Today Local News

අමාත්‍ය ගම්මන්පිල සාගර කාරියවසම්ගේ කලිසම ඔලුවෙන් ගලවයි. | ජනපති – අගමැති නොදැනුවත්ව මාධ්‍ය නිවේදන නිකුත් කරලා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාත්, පක්ෂ සභාපති ජී එල් පීරිස් මහතාත් නොදැනුවත්ව ආණ්ඩුවට විරුද්ධව මාධ්‍ය නිවේදන නිකුත් කලේ කෙසේදැයි එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසිය යුතු බව අමාත්‍ය උදය ගම්මන්පිල අද (13) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියා.

මේ පිලිබන්දව සාගර කාරියවසම්ට ප්‍රසිද්ධ විවධයකට පැමිණෙන ලෙස තමන් අභියෝග කරන බව සඳහන් කර සිටි අමාත්‍යවරයා තෙල් මිල වැඩි කලේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ලිඛිත නිර්දේශයකට අනුව බවත් ජීවන වියදම් කමිටුවේදේ ජනාධිපතිවරයා ලබාදුන් නිර්දේශ ප්‍රකාරව මේ පිළිබඳව මාධ්‍යයට පැවසූ බවත් අවධාරණය කර සිටියේය.

මේ පිළිබඳව උදය ගම්මන්පිල අමාත්‍යවරයා සිදුකල කරුණු පැහැදිලි කිරීම…

Related posts

අසාදු ලේඛණ ගත කල චීන සමාගමකට මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ලබා දීමේ සූදානමක්.

colombotoday

දිවි රැකදුන් හමුදාවට උතුරේ වැසියන්ගෙන් පැසසුම්…

colombotoday

අසාද් සාලිගෙන් කෝටි 10ක් වන්දි ඉල්ලයි !

colombotoday

චන්ද්‍රිකා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි..!

colombotoday

උතුරෙන් සිංහලයන් එලවන්න කතා කරන විග්නේෂ්වරන්ට අලුත් ව්‍යවස්ථාවෙන් ඉඩම්, පොලිස් බලය

colombotoday

ආචාර්ය ජයසුන්දරට රජයේ සේවකයින්ගේ පඩි කපා දැමීමට කිසිම අයිතියක් නැහැ – හිටපු ඇමති පාඨලී කියයි.

colombotoday