Colombo Today Local News

“කටින් කී දේ ක්‍රියාවෙන් කර පෙන්වන්න” – මැලේසියා අගමැතිගෙන් ජනපති මෛත්‍රීට දොස්මුරයක් ?

මැලේසියා අගමැති මොහොමද් නජීබ් අබ්දුල් රසාක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දුරකථනයෙන් අමතා දොස් නගා ඇතැයි එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

මැලේසියානු අගමැතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත මෙලෙස දොස් නගා ඇත්තේ මෙරට ක්‍රියාත්මක මැලේසියානු දුරකථන සමාගමකට දුන් පොරොන්දුවක් කඩ කිරීම සම්බන්ධයෙන් යැයි එම වෙබ් අඩවිය කියා සිටි.

එම ප්‍රවෘත්තිය පහත දැක්වේ.

http://www.lankaenews.com/news/6477/si

 

Related posts

නැගෙනහිර පළාතේ හමුදා මුර සංචාර අරඹයි

colombotoday

2018 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

colombotoday

ජවිපෙ දෙකඩ වෙයි.. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් 4ක් ඇතුළු පළුවක් ගැලවී ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

දිවුලපිටිය ආසාදිතයන් 506ක් අතුරුදහන්.. බොරු ලිපින දී සැගවිලා.. රටම දැඩි අවදානමක

colombotoday

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එකඟ නෑ – එක්සත් ජාතික පක්ෂය

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩලයේ සභාපති ධුරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට

colombotoday