Colombo Today Local News

බදියුදීන් විල්පත්තුවේ පල්ලි 40ක් හදයි.. තානාපති අංශ කැළඹෙයි.. රජයට අනතුරුඅගවයි !

විල්පත්තු රක්ෂිතය විනාශ කරමින් වයඹදිග වෙරළබඩ කළාපයේ කඩිනමින් සිදු කෙරන ඉස්ලාමීය ජනපදකරණය පිළිබදව මෙරට තානාපති කාර්යාල කිහිපයක් රජයට අනතුරු අගවා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

රිෂාද් බදුර්දීන් ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් කටාර් හා සෞදියේ රාජ්‍ය නොවන සංවිධානවල ආධාරයෙන් විල්පත්තු රක්ෂිත කළාපයේ අලුතෙන් ඉස්ලාමීය පල්ලි 40ක ප්‍රමාණයක් ඉදිකර ඇතැයි විදේශීය ඔත්තු සේවා අනාවරණය කරගෙන ඇති අතර, ඉස්ලාමීය සුන්නි වහාබ්වාදයට මූල්‍ය දායකත්වය දක්වන ප්‍රධානතම රට ලෙස සැළකෙන කටාරය ශ්‍රී ලාංකාවේ වයඹදිග වෙරළබඩ කළාපයට අත පෙවීම පිළිබදව ඔත්තු සේවා අවධානය යොමුකර ඇත.

ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායම්වලට පහසුවෙන් ප්‍රවේශ වියහැකි අතිශය සංවේදී ආරක්ෂක මර්මස්ථානයක් වන වයඹදිග කළාපයේ මෙලෙස ජාතිවාදී ජනපද කළාප බිහිවීම මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම කලාපිය ආරක්ෂාවටද බලරපතල තර්ජනයක් වනුඇති බවද විදේශීය ඔත්තු සේවා අනතුරු අගවා ඇත.

Related posts

වසර 35කට පසු ලංකාව ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනා ගනී !

colombotoday

කුරුණෑගල මුස්ලිම් පල්ලියට පහරදුන් බවට තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

යළිත් විදුලි කප්පාදුවක් ගැන වෘත්තීය සමිතිවලින් අනතුරු අඟවයි

colombotoday

හල්දුම්මුල්ලේ පාසල් තුනක් වැසේ

Admin

මීළඟ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාබය නොවෙයි.

colombotoday

යුක්‍රේන සංචාරකයින් පිරිසක් අදත් දිවයිනට…

colombotoday