Colombo Today Local Newsfeatured

කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීමේ තාක්ෂණික කමිටුවේ සභාපතිට අලි සබ්‍රිගෙන් තර්ජන.

ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබන “කොරෝනා මරණ කළමනාකරණ” ක්‍රියාවලියට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි විසින් සිදුකරනු ලබන අනවශ්‍ය මැදිහත් වීම හෙළා දකිමින් ශ්‍රී ලංකා අධිකරණ ව්‍යාධි විද්‍යා විද්‍යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි කිට්ටුම සිද්ධිය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ “COVID 19 ආසාදිත සිරුරු බැහැර කිරීම” පිළිබඳ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයාට තර්ජනය කිරීමේ විලාශයෙන් හැසිරීම පිළිබඳ සිද්ධියක් වෛද්‍ය අසේල මෙන්ඩිස් මහතාගේ අත්සනින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

අදාල මාධ්‍ය නිවේදනය….

Related posts

සමුළුවට ආවේ නැත්නම් 05ක් එළියට – මහින්දත් ඒ අතරට…!

colombotoday

සරසවි වරම් ලැබූ දරුවන්ට දැනුම්දීමක්

Admin

ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් රැගත් නෞකාවක් කොළඹට ළගා වෙයි

colombotoday

නව සේවා නියුක්ති පනතක් සකසන්න කැබිනට් අනුමැතිය

Admin

දේපොළ සොරා ගන්නා යුවළක් අල්ලයි

Admin

පුද්ගලයන් හත් දෙනෙක්ට වෙන්න යන දේ

Admin