ශ්‍රීපාදස්ථානය සිංහල පාලන ප්‍රදේශයෙන් ඉවත්කිරීමට එරෙහිව ඉදිරිපත්කළ පෙත්සමට අධිකරණය අද දුන් තීන්දුව
අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනකට කැඩීමට එරෙහිව ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්තම ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවරුන්වන සිසිර ද ආබෘෘ, කේ.ටී. චිත්රසිරි, ප්‍රියන්ත ජයවර්ධන ඉදිරියේ අද කැදවිණි....