ජවිපෙන් මරපු අය ගැන තොරතුරු දෙන්න – සජබෙ රෝහිණී ගූගල් ලින්ක් එකක් දායි
71-89 භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් මරාදමනු ලැබූවන් 1300කගේ නම් ලැයිස්තුවක්, ඊයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න විසින් සභාගත කරනු ලැබුවාය....