ජිනීවා යාන්ත්‍රණය ක්‍රියාත්මක කර එක්සත් රටක් බිහිකරනවා – මංගල කියයි.. අනුර කුමාර වේදිකාවේ අත්වැළ අල්ලයි
එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය ක්‍රියාවට නැංවිමෙන් සහ, යෝජිත නව ව්‍යවස්ථාව සැකසීමෙන් පසුව රට තුළ සංහිදියාව තහවුරු වී එක්සත් හා සාමාකාමී මතු පරම්පරාවක් බිහිවන...