බැඳුම්කර කොමිසමට බාරදුන් හඬපටවල වැදගත්ම හඬපට කීපයක් අතුරුදන් !
බැඳුම්කර කොමිසමේ නියෝගයකට අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම කොමිසමට බාරදුන් දුරකථන හඬපට ලැයිස්තුවේ විමර්ශනවලට වැදගත්ම හඬපට කිහිපයක් අතුරුදන් වී ඇති බව බැඳුම්කර කොමිසමේදී අනාවරණය වී තිබේ....