Colombo Today Local News

“මාව බේරා නොගතහොත් සියළු රහස් හෙළිකරනවා” – ඇලෝසියස් එජාප ප්‍රධානීන්ට තර්ජනය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවූ මහා පරිමාණ වංචා චෝදනාවෙන් තමන් බේරා නොගතහොත් ඉතුරු රහස්ද හෙළිකරන බව පර්පෙචුවල් ට්‍රෂරීස් අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන්ට තර්ජනය කර ඇතැයි පිවිතුරු හෙළ උරුමය පවසයි.

එහි ජාතික සංවිධායක මධුමාධව අරවින්ද මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

Related posts

චෝදනා 29යි.. හිරුණිකා ඇතුළු සහයකයන් 8කට මහාධිකරණයේ නඩු

colombotoday

ඥාණසාර හිමිට විරුද්ධව තිදෙනෙක් පොලිසි යයි.. අල්ලා හිරකරන්නැයි පොලිස්පතිගෙන් ඉල්ලයි

colombotoday

තවත් කොවිඩ් ප්‍රභේදයක් කැලිෆෝනියාවෙන් වාර්තාවෙයි

colombotoday

ගිලන් රථයක් තාපයක ගැටෙයි | රෝහල්ගත කළ සුව සේවකයාට කොවිඩ්

colombotoday

ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවීමට පියවර ගන්න

colombotoday

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් නැහැ – ලෝක බැංකුව

colombotoday