Colombo Today Local News

ඉරිදා සහ පෝයට උපකාරක පන්ති නැවැත්වීමට නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි

ඉරිදා සහ පෝය දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම වැලැක්වීමේ යෝජනාවට නීතිපති උපදෙස් ලබා ගන්නා බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, අදාළ යෝජනාවට කතෝලික ප්‍රජාව නියෝජනය කරමින් අමාත්‍ය ජෝන් අමරතුංග, ඉස්ලාම් දහම නියෝජනය කරමින් අමාත්‍ය ඒ. එච්. එම් හලීම්, හින්දු ආගමික කටයුතු වෙනුවෙන් අමාත්‍ය මනෝ ගනේෂන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් අත්සන් තබා ඇති බවයි.

ඒ පිළිබඳව කථානායක කරූ ජයසූරිය මහතා ද දැනුවත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය

Related posts

තවත් භාණ්ඩ වර්ග 300ක ආනයනය සීමා ඉවත් කිරීමට සැරසෙයි

Admin

ලංකාව පරදා කුසලානය බංගලියෝ උස්සයි….

colombotoday

මාලි සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික අණදෙන නිලධාරියා වෙනුවෙන් රජයෙන් අභියාචනයක්

colombotoday

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මඟ හැරි රාජ්‍ය නිලධාරින්ට වැඩ වරදි ලකුණු

Admin

දුරකතන චාජරය සුඛෝපභෝගී වෑන් රථයක් ගිනි තබයි.

Admin

විදුලි බිලෙහි සංශෝධනයක්

Admin