Colombo Today Local News

විදෙස් NGO එකකින් ආණ්ඩුවට ගහන්න රුපියල් කෝටි 85ක්. | හිමිනමට රුපියල් කෝටි 5ක් ඇතුළුව සල්ලි ලැබුන අය මෙන්න.

රජය අපහසුතාවට පත් කිරීමට කටයුතු කිරීම සඳහා විදේශ සංවිධානයක් විසින් රුපියල් කෝටි 85ක පමණ මුදලක් රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙරටට ලබාදී ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් අද (22) “දිවයින ඉරිදා සංග‍්‍රහය” වාර්තා කර ඇත.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම මුදල් මෙරට දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය සමිති කිහිපයකට ද ප‍්‍රසිද්ධ හිමිනමකට හා මාධ්‍ය කණ්ඩායමකට ද ලැබී ඇත.

අදාළ විදේශ සංවිධානයේ සිටින ඉහළම නිලධාරියකුගේ මැදිහත්වීමෙන් මෙම මුදල් ලබාදී තිබේ.

මෙම මුදල් වලින් රුපියල් කෝටි 50ක් අදාළ මාධ්‍ය කණ්ඩායමටත් ප‍්‍රසිද්ධ හිමිනමට රුපියල් කෝටි 5ක් සහ වෘත්තීය සමිති හා දේශපාලන පක්‍ෂ සඳහා රුපියල් කෝටි 30ක් වශයෙනුත් බෙදා දී ඇත.

Related posts

GOOGLE ලූන් පළමු බැලූනය දැන් ශ්‍රී ලංකා ගුවනේ

colombotoday

විදේශගත ලාංකිකයින්ගේ කටයුතු වෙනුවෙන් විශේෂ කාර්යාලයක්

Admin

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගැන විමර්ශණයක් කරන්න පොලිස්පතිගෙන් CIDයට නියෝග

colombotoday

ජනතා තීන්දුවට එජාපය හිස නමා ආචාර කරන බව වජිර අබේවර්ධන කියයි

colombotoday

ඉසුරුපාය තාවකාලිකව වැසෙයි

colombotoday

‘සිනොපෙක්’ ඉන්ධන රුපියල් 3ක් අඩුවට

Admin