එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමට අපේ රටට බලපෑම් කරන්න කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව නව සිංහල රාවය සංවිධානය සඳහන් කර සිටිනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තිබෙන්නේ ඉස්ලාම් අන්තවාදීන්ගේ මනදොල පිනවීමට නොවෙන බවයි වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි අවධාරණය කර සිටියේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ සුදත්ත හිමි…