Colombo Today Local NewsTop Stories

පිස්තෝලයයි! ඇපල් දෙකයි! බෝතල් දාහයි! පොලිස්පති රිමාන්ඩ්

කුප්‍රකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද අධිකරණයට භාර වී තිබේ.

රජයේ ආරක්ෂක ඇමති සහෝදරයා කියන්නේ දේපළ තහනම් කරන්නට සැරසුණු විගස පොලිස්පති දුවගෙන විත් උසාවියට භාරවුණු බවයි.

මේ සම්බන්ධයෙන් ඔහු පාර්ලිමේන්තුව අමතා කළ කෙටි විශේෂ ප්‍රකාශය පහතින් දැක්වේ.

ලියුම්කරුගේ අදහසට අනුව, දින 20ක් සැඟවී සිටි පොලිස්පති නතර වී සිටි තැන් සොයා බලා ඔහුට රැකවරණය දුන් අය සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගත යුතුය.

කෙසේ වෙතත් ඊයේ සවස දේශබන්දුගේ හෝකන්දර නිවස පොලිස් කණ්ඩායම් විසින් සෝදිසි කරනු ලැබූ අතර එහිදී අපූරු බඩුමුට්ටු තොගයක් මාට්ටු වී තිබේ.

එම බඩුමුට්ටු මොනවාදැයි මෙම පුවත කියවන ඔබ දැනටමත් දන්නා බැවින් නැවත නැවත කීමට කාලය මිඩංගු නොකරමි.

දැන් අප බලාසිටිනුයේ ඉදිරි දින කිහිපයේ දේශබන්දුට කුමක් සිදුවෙයිද යන කාරණයයි.

ප.ලි.

මෙම ලිපිය ප්‍රකාශයට පත් කරන්නට ඔන්න මෙන්න තිබියදී ලැබුණු උණුසුම්ම පුවතකින් කියැවුණේ පොලිස්පතිවරයා හෙට දිනය තෙක් රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති බවයි.

එහෙම නම් හෙට හමුවෙමු!

දේශබන්දු! බිය නොවන්න!

ඔබේ පුරුෂලිංගයේ සිද්ධාලේප ගා පහරදීමට ජගතෙක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ නැත!

සටහන – Chalana

Related posts

“මං ගෝඨාගෙ නමක්වත් කීවෙ නෑ.. එහෙම කියන්න මං මෝඩයෙක්ද“ ජනපති එජාපය ට කියයි !

colombotoday

එක්ටා සහ අගමැති රනිල් හරහා එලියට එන්නේ ඉන්දියාවේ දේශපාලන උවමනාවයි! – ජවිපෙ

colombotoday

දුලිප් විජේසේකර නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරයි

colombotoday

රාජිත, චම්පික, අර්ජුනගේ පැමිණිල්ලෙන් ඇවන්ගාඩ් නිශ්ශංක හිර ගෙදරට ???

colombotoday

රට සංවර්ධනය කිරීමට ජාතික ආණ්ඩුවක් ඕනෑ – පුරවැසි බලය

colombotoday

කොළඹ නුවර ප්‍රධාන පාරට ගසක් කඩා වැටෙයි

Admin