Colombo Today Local News

රට සංවර්ධනය කිරීමට ජාතික ආණ්ඩුවක් ඕනෑ – පුරවැසි බලය

වත්මන් රජය ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තමන් එය අගය කරන බව පුරවැසි බලය සංවිධානය පවසයි.

එහි සම කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ කියා සිටියේ රට තුළ සංව්ධනය වේගවත් කිරීම සදහා ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය මතුව ඇති බවයි.

එම අරමුණින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තමන් එයට සහය දෙන බවද හෙතෙම කියා සිටී.

Related posts

හිඟ ඖෂධ වර්ග 60ක් පෞද්ගලික අංශයෙන් ගන්න රෝහල්වලට ප්‍රතිපාදන

Admin

නිවසක් කොල්ලකෑමට ආ හොරා අඹුසැමි යුවළකගෙන් මන්නා පහර කයි

Admin

වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් යයි

colombotoday

විදුලි බල සහ බලශක්ති ඇමති කටාර් කම්කරු ඇමති හමු වෙයි

colombotoday

පානදුර පාපන්දු ක්‍රීඩකයෙක් ඇද වැටී මියගිහින්

Admin

සා.පෙළ විභාගය අද ඇරඹෙයි

colombotoday