Colombo Today Local NewsTop Stories

ශ්‍රිලනිප ඇමතිවරු ඉල්ලා අස් වෙති

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවත් මේ වන විට ඊට අදාළ සකච්චාජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග පවත්වමින් සිටින බවත් Colombo Today වෙත වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විරුද්ධව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරු 6 දෙනෙක් තම ඡන්දය බාවිතා කල අතර එයට විරෝධය දක්වමින් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරු හෙට (10) පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට පසුගිය සෙනසුරාදා පැවති පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීමේදී තීරණය කර තිබිණි.

Related posts

රනිල් අයි.එම්.එෆ් සමඟ යද්දි එයට විරුද්ධ වුනේ ඔහුට ජනවරමක් නොමැති නිසා

Admin

22 විවාදයට ලබන සතියේ දින දෙකක්

colombotoday

මධූෂ් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකැයි ශ්‍රී ලංකා රජයෙන් ඩුබායි පොලිසියට දන්වා නැහැ… ඉන්ටර්පෝල් ලයිස්තුවෙන් නම් අතුරුදන්…

colombotoday

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගෙන යෑමේ තීරණයක්..

Admin

දිස්ත්‍රික්ක 15 ක ඩෙංගු අවදානම ඉහළට

colombotoday

ඩොලරය රු 150 නුත් ඉහළට නගී.. රුපියල පල්ලම් බහී !

colombotoday